Tuesday, July 8, 2008

අපරාධය හා දඩුවම

පරමාණුවකට සම වූ
මා කල වරද
ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂයෙන්
පිරික්සා බැලු ඔබ
මට දුන් දඩුවම
විශ්වටත් වඩා
විශාලයි

Friday, June 13, 2008